ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා එක්දින තරඟාවලියේ ජය පාකිස්තානයට..

සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් තරග තුනකින් සමන්විත. එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ඒ දඹුල්ලේදී ඊයේ (22දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 94ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වීමත් සමගිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 250/6ක් … Continue reading ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා එක්දින තරඟාවලියේ ජය පාකිස්තානයට..